ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත.
2. කර්මාන්තය හෝ ව්‍යාපාර ස්ථානයට යන මාර්ගයේ දළ සටහන.
3. යෙදවිය යුතු කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර.
4. ව්‍යාපාර ලියාපදිංචියේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමේදී අවශ්‍ය නොවේ)
5. ව්‍යාපාරය කරගෙන යන ඉඩමේ ඔප්පුවේ පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමේදී අවශ්‍ය නොවේ)
6.කර්මාන්තය/ව්‍යාපාරය කරගෙන යන පුද්ගලයාට ඉඩම අයිති නැතිනම්, අයිතිකරු සමඟ ඇති කර ගත් ගිවිසුම, තිබේ නම්, හෝ අයිතිකරුගේ කැමැත්ත ලිපියේ සහතික කළ පිටපතක් (බලපත්‍රය අලුත් කිරීම සඳහා අවශ්‍ය නොවේ)
7. ඒ ඉඩමේ අනුමත මැනුම් සැලැස්මේ සහතික පිටපත (බලපත්‍රය අලුත් කිරීමේදී අවශ්‍ය නොවේ)
8. අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික කළ පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමේදී අවශ්‍ය නොවේ)
පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028
කාර්මික නිලධාරී - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028
1. අයදුම් කිරීමේ ගාස්තුව - රු. 200
2. පාරිසරික රෙගුලාසි වල දක්වා ඇති සැකසුම් ගාස්තු
3. බලපත්‍ර ගාස්තුව - රු. 3,000.00 කි